Kavinda Sahan 3 years ago 79 2 0

Nisadas Image

❤️❤️❤️

නුබ සොයනා ඒ සාර්ථකේ මග
හඹායන සුලගක්වී පියනගන්න
අවසරයි අදින් පසු නුබට කෙටිකලකට
මගේ සෙවනින් නික්ම යන්නට....

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps