Sandu U Nanayakkara 5 years ago 96 3 2

Nisadas Image

අහිමි සෙනෙහසට ලියමි

දවසෙන් තත්පරයක් වෙන් නොවෙච්ච්...
හුස්ම ම සල්ලි වෙච්චි..
දෛවයෙන් මට ලියැවුණු හිස් පරිච්ඡේදයකි නුඹ..
සල්ලි ම ජීවිතය වෙච්චි..
යකඩ ලෝකය ම වෙච්ච්..
නුඹේ ඔය පපු ගැඹුරේ කොහොම නවතින්න ද මං..??

Comments (2)

Dil Mi 5 years ago ❤️

තූර්යා ඉඳුවරී 5 years ago Lassanai menikoooooooo





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps