Naween Perera 1 year ago 32 7 13

Nisadas Image

වේදනාව

විසිර ගිය සිතුවිලි ලෝකෙ
එකට කැටිකර දුන්නු
සුවද මල හදට මං
ගෙනගිහින් හිනැහුන
පෙත්ත මට දුන්න සුව
වරුවකට  හිරිවැටුන
වතුර පොද තොල තෙමුව
පිච්චුනා බඩ පපුව
වෙනම ලෝකෙකට අරන් ගිය
උබේ මතක දෙන වේදනාව
අමතකම වෙලායන්නට
සැර මදි උනාද මන්දා...

~නවියා~

Comments (13)

...චූටි... 1 year ago අනේ ? ලස්සනයි අයියා ❤️?

Naween Perera 1 year ago ස්තුතියි චූටි ❤️

Dila ???? 1 year ago ලස්සනයි අයියේ ❤️?

නදී ..✍???? 1 year ago ලස්සනයි අයියේ❤️

චතූ 1 year ago ලස්සනයි ?

Naween Perera 1 year ago ස්තුතියි dila, නදී ,චතූ ??

Deesha(දීෂා)❤️ 1 year ago ? ලස්සනයි

❤sami❤ 1 year ago Lssanai ayye

Naween Perera 1 year ago ස්තුතියි දීශා, sami ☺️

Bhagii 1 year ago ලස්සනයි ?

Naween Perera 1 year ago ස්තුතියි bhagi

Vosandi Dissanayake 1 year ago වේදනාව කැටිකරගත් ලස්සනයි මේ කවිය

Naween Perera 1 year ago ස්තුතියි vosandi





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps