Naween Perera 1 year ago 32 7 13
විසිර ගිය සිතුවිලි ලෝකෙ
එකට කැටිකර දුන්නු
සුවද මල හදට මං
ගෙනගිහින් හිනැහුන
පෙත්ත මට දුන්න සුව
වරුවකට හිරිවැටුන
වතුර පොද තොල තෙමුව
පිච්චුනා බඩ පපුව
වෙනම ලෝකෙකට අරන් ගිය
උබේ මතක දෙන වේදනාව
අමතකම වෙලායන්නට
සැර මදි උනාද මන්දා...
~නවියා~
...චූටි... 1 year ago අනේ ? ලස්සනයි අයියා ❤️?
Naween Perera 1 year ago ස්තුතියි චූටි ❤️
Dila ???? 1 year ago ලස්සනයි අයියේ ❤️?
නදී ..✍???? 1 year ago ලස්සනයි අයියේ❤️
චතූ 1 year ago ලස්සනයි ?
Naween Perera 1 year ago ස්තුතියි dila, නදී ,චතූ ??
Deesha(දීෂා)❤️ 1 year ago ? ලස්සනයි
❤sami❤ 1 year ago Lssanai ayye
Naween Perera 1 year ago ස්තුතියි දීශා, sami ☺️
Bhagii 1 year ago ලස්සනයි ?
Naween Perera 1 year ago ස්තුතියි bhagi
Vosandi Dissanayake 1 year ago වේදනාව කැටිකරගත් ලස්සනයි මේ කවිය
Naween Perera 1 year ago ස්තුතියි vosandi