Art Pablo 3 years ago 112 3 6

Nisadas Image

තාරුකාවී

අදුරු අහස් කුස මැද
තරු කැට යට
නුබෙ දැසේ තුරුලු වෙන්නට
සාවිය හැර ගිය
චන්ද්‍රමන්ඩලය
අමාවක අදුරෙ
නොයනු මැන තාරකවියෙ

Comments (6)

නදී ..✍???? 3 years ago ලස්සනයි

❤sami❤ 3 years ago Lassanai

Nethu 3 years ago Lassani ?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි

Dila ???? 3 years ago ❤?

චතූ 3 years ago ✨❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps