Vosandi Dissanayake 3 years ago 89 2 2

Nisadas Image

හිගන මිනිසා

නොනිමි පැතුමන් තිබෙන්නට ඇති
පයට පෑගී තිබෙන්නට ඇති
වැටෙන්නට ඇති
වැටි වැටි නැගිටින්නට ඇති
ගසක් යට පරවෙන්නට ඇති
පොළොවෙ මිහිදන් වෙන්නට ඇති

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ? හ්ම්ම්

Vosandi Dissanayake 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps