sad danu 5 years ago 159 1 1

Nisadas Image

ලන්වීම-වෙන්වීම

කල්ප⁣යක් හිත පෙරුම් පුරා
අවුරුදු ගාණක් ඔබ එනකල් බලා
මාසයෙන් මාසය ලන්වෙලා
දවසින් දවස අපි අපේ වුනා

පැයෙන් පැය අප කතාකරා
තප්පරෙන් තප්පරේ හීන මැවුවා
ජිවිත කාලය පුරා මතකයන් තියා
එක් නිමේෂයකින් ඔබ වෙන්ව ගියා!!

චතූ වීරසේකර

Comments (1)

චතූ 3 years ago ම්...?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps