Art Pablo 3 years ago 84 5 6

Nisadas Image

රවන සීතා

ප්‍රේමය නම් අසනිය කුසුමකි
රිසි ඌ අයෙකුට පුද දෙන්නට
පෙරලා ලබනට නොසිතා බිදකුත්
පුද දෙම් රාවනා නුබට එය

රාජ කුමරිකවකි නුබ
කටු පදුරු අතර හිද
හෙලනා කදුලු බිදු දැක
උපනෙත් අදරයක් රලු පපුව තුල

Comments (6)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ?❤️

චතූ 3 years ago ලස්සනයි ❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤️

Nethu 3 years ago Lassani✨

Dila ???? 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps