ශශී❤️? 2 years ago 85 7 14
හිත හීනියට පහුරු ගාන
රිදෙන රිද්දන මතක මැද්දේ දෝලනය වන
අතීතය හීනයක්ම විතරක් වෙනවනම්...
නෙත් වලට නොදැනීම උනුසුම් වන
පුන්චිම පුන්චි කදුලු බින්දුවක රස
නුබට කියාදෙන්න පුලුවන් වුනා නම්...
ආදරේ කියන හිතට බර වැඩි අකුරු ඇතුලේ
ජීවිතේ සින්නක්කරම ලියාගත්ත නුබට
පණ ගැහෙන හදවත පුද නොකරානම්...
පපුව පසාරු කරගෙන වැදුනු හී සර පහරට
ලෙන්ගතුම හාදුවක් ගන්න මට හැකි උනා නම්
කවදාවත්ම නොදැකපු උබට
මහමෙරක් තරම් කියාගන්න බැරි ආදරෙන්
ලන් නොවුනානම්...
මේ වගේ සැරින් සැරේ හිත පාරන මතකයන් එක්ක
අද උබත් මාත් දුක් නොවිදින්න ඉඩ තිබුනා නේද මැනික...
...ශශී...
❤sami❤ 2 years ago ලස්සනයි ශශි අක්කේ❤
ශශී❤️? 2 years ago ස්තූතියි සමි නන්ගා..❤️
Deesha(දීෂා)❤️ 2 years ago ?? ඈ.... ??
Nethu 2 years ago Lassani shshi akko?❤️❤️
නදී ..✍???? 2 years ago ලස්සනයි අක්කේ ❤️
ශශී❤️? 2 years ago සුදු නන්ගි.?❤️
ශශී❤️? 2 years ago ස්තූතියි නෙතූ නන්ගා..❤️
ශශී❤️? 2 years ago ස්තූතියි නදී නන්ගා..❤️
...චූටි... 2 years ago ලස්සනයි අක්කියො ?❤️
ශශී❤️? 2 years ago ස්තූතියි චූටි..❤️
Naween Perera 2 years ago ලස්සනයි නංගි
ශශී❤️? 2 years ago ස්තූතියි අයියා.❤️
චතූ 2 years ago ඈ?? ලස්සනයි ❤❤
ශශී❤️? 2 years ago ස්තූතියි චතූ.?❤️