Art Pablo 3 years ago 84 6 8

Nisadas Image

නොනැසෙන හිරුකිරන

චන්ද්‍ර කාවිය වැලලුනු මද්දහනෙ
තරු කැට රිදුමෙන්
ලය උනුහුම් කර ගත්
හිරු කිරන
මිහිකත සිප
ඉන් මත්ව
විඩා සුසුම් හෙලන විට
ඉන් මිදවු
රුදුරු කුනාටුවට අසු උනි ද
මිහිකත
නොහැක දසත නෙත යොමන්න
හිරු කිරන ගලා එන්ට
දැස වට කර ඇත
අඩුරු වල
රුදුරු කුනාටුව නිම වු විට
සුන් බුන් වු මිහිකත
එලිය කර සිප ගන්ට
අවසර දෙන්න
මෙ වියපත් හිරු කිරනට

Comments (8)

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක්ම ලස්සනයි ?

Nethu 3 years ago Harima lassnai♥️

නදී ..✍???? 3 years ago ලස්සනයි ?

ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි ❤️

Dila ???? 3 years ago ලස්සනයි ❤️

Art Pablo 3 years ago Thanx oyala okkotm

Naween Perera 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago ලස්සනයි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps