නදී ..✍???? 3 years ago 146 6 14

Nisadas Image



නොසිතූ දිනයක
නොසිතූ මොහොතක
නෙතු කදුලින් තෙමා
ඇය නික්මුනා ආයෙත්
නොඑන්නම .....

විදු මවම හඩවලා
ශේත වර්ණෙන් සරසලා .....
අදින් වසරකට
එහා.....පොත් ටිකත් පසෙකලා .....
ඇය නික්මුනා
ආයෙත් නොඑන්නම ......

ගුරු මවකි හොදම
යෙහෙළියකි ඇය
සිත් සතන් සනසවාපූ.....
දැනුම් කෙතකි මහා
සිප්කිරෙන් අප තෙමාපූ ....

ඇය තැබූ හිස්තැනට
වසරක්ම ගතවෙලා...
හීනෙකින් වත් ඇයට
හැකිනම් යලිත්
නොයන්නම එන්න.....
-------------

දයාබර කුසුම් ගුරු මව්ගෙ
ගුණ කන්ද
ශිලා ලිපියක් ලෙසින්
හද පත්ලේ
තැන්පත් වෙලා.....
පද පෙලක් මේ ලෙසින් කැටි වෙලා ලිය වුනා....


????????
(2021.01.29ට යෙදුනු කුසුමලතා ගුරු මවගේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් )
????????
නදී ..✍️

Comments (14)

❤sami❤ 3 years ago ලස්සනයි නදී අක්කේ❤❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි නිවන් සුව ගුරු මෑණියන්ට ?

Nethu 3 years ago Lassani✨

නදී ..✍???? 3 years ago ස්තුතියි sami නංගා❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි දීෂා❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි නෙතූ❤️

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගා.නිවන් සුව පතනවා ඔයාගේ ටීචර්ට.❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි ශශී අක්කේ❤️

...චූටි... 3 years ago ලස්සනයි අක්කි ❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි චූටි ❤️

Dila ???? 3 years ago ❤️❤️

නදී ..✍???? 3 years ago Dila❤️❤️

චතූ 3 years ago ලස්සනයි නදී ❤✍

නදී ..✍???? 3 years ago ස්තුතියි චතු❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps