නදී ..✍???? 3 years ago 171 6 14

Nisadas Image

---------

කොළ පැහැයක් නොපෙනෙන මානයේ....
මහ කතරක විලාසය පෙනෙයි ඇස් ඉස්මත්තේ....

කර්කශ පොලෝ තලය මැද මිනිසා අයදියි මෙදානම්.....
දෙන්න මහ වරුසාව?️
නිවාලන්නට ඉඩෝරය.....
------------

පලාවර්ණ තුරු ගොමු
හැම මුලිනුපුටා...
දිය උල්පතක් පාසා සැම
සුන් කරලා....
තමන් නමට ලියවී ඇති
දේ ලෙසටා...
කටයුතු කරයි ඇතමෙක් අද ඊයේ
උපන් ලෙසා....


කුරිරු මිනිස් ගතියට
දඩුවම් දීලා....
අව් රශ්මියෙන් දවනව
ගත සැප නොතකා....
සොබාදම නොඉවසයි තවත් මෙදා ....
පාඩම් කියා දෙයි
හොද නොහොද කාටත්
අග මුල සිහිකරලා....

නදී..✍️












Comments (14)

❤sami❤ 3 years ago හ්ම්ම් ඇත්තම ඇත්ත ..ලස්සනයි අක්කියෝ

Deesha(දීෂා)❤️ 3 years ago ඇත්තමයි ලස්සනයි ?

Nethu 3 years ago Eka atta.lssna nisdesk?

නදී ..✍???? 3 years ago ස්තුතියි sami නංගා❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි දීෂා❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි නෙතූ❤️

ශශී❤️? 3 years ago ඇත්ත නන්ගා..ලස්සනයි ගොඩක්.❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි ශශී අක්කේ ❤️

Dila ???? 3 years ago ලස්සනයි ?

Naween Perera 3 years ago ලස්සනයි නදී

නදී ..✍???? 3 years ago ස්තුතියි ඩිලා❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි නවීන් අයියේ❤️

චතූ 3 years ago ලස්සනයි නදී ❤

නදී ..✍???? 3 years ago ස්තුතියි චතු❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps