Dila ???? 3 years ago 102 5 11

Nisadas Image

23.

පපුවෙ ගැඹුරුම තැනක වැලලූ
දඩබ්බර සුසුමකි මිටින් හළ

තෙතක් හිත නැති වේදනාවකි
විඩාබර ඇස් කෙවෙණි තෙත් කළ

අමතකව ගිය පෙම් සුසානෙක
දිරාපත් වෙයි ගැහෙන හිත්මල

දයාබර පෙම්බර මතක අද
හුස්ම අයැදින පෙමකි ඔත්පළ...

Comments (11)

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ඩිලා❤️

Nethu 3 years ago Lassnai godak?

Dila ???? 3 years ago ස්තූතියි ශශී අක්කා ?

Dila ???? 3 years ago ස්තූතියි නදී, නෙතු ?❤️?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤️

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කා ?

Naween Perera 3 years ago ලස්සනයි නංගි තව ලියන්න ❤️

චතූ 3 years ago ලස්සනයි ❤

Dila ???? 3 years ago ගොඩක් ස්තූතියි නවීන් අයියේ ?

Dila ???? 3 years ago ස්තූතියි චතු ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps