Art Pablo 3 years ago 72 5 7

Nisadas Image

ගිගුරුම් හඩද????

සද හැර ගිය රැයකි මෙය
අදුරු වලා වෙලා ගත්
අහස් කුස යට නිම්හිම් නැති
ප්‍රීතියෙන්
වැහි දියර දහරා සිප ගත්
සිදී ගිය පොකුන හෙලනා
ප්‍රීති සුසුමටයි අදුරු ගුවනෙ
ලය උනු වී
මිහිකත වැහිකට සිප ගත්තෙ
උනුහුමට පෙම්බදිනා
මිහිපිට
ගලා ආ සීත දිය දහරා
සිප ගත්තෙ
උනුහුමෙ පහසින් ගිලි මිය යැමට
අදිටන් කර ගනිමින
නමුදු දිය පහරට අසුව
මිහිකත නගනා
මරනයෙ විලපෙට
උනු උ අහස් කුස නැගුවෙ
ගිගුරුම් හඩද???????

Comments (7)

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

Nethu 3 years ago Lassani?❤️

Art Pablo 3 years ago Thank you so much

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි

Naween Perera 3 years ago ලස්සනයි

චතූ 3 years ago ලස්සනයි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps