Dila ???? 3 years ago 93 6 12

Nisadas Image

22.

ඉතිරි කළ මතක මත
හෙමි හෙමින් ඇවිදිමි
රෝස කටු ඇනෙද්දී
ආදරෙන් ඉවසමි

ලේ ගලන තැන් වල
සුසුම් කැන් අතුරමි
සුව දැනෙන තැන් සොයා
මුදුව පිරිමැද බලමි

හීනෙකින් ඉඳහිට
ඇවිත් නුඹ ළඟ රැඳෙමි
දැනෙන නොදැනෙන සේ
නළල සිඹ නික්මෙමි...


Comments (12)

Nethu 3 years ago Hariiima lassanii❤️✨

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ඩිලා❤️

Dila ???? 3 years ago ස්තූතියි නෙතු ❤️

Dila ???? 3 years ago ස්තූතියි ශශී අක්කා ❤️

Dila ???? 3 years ago ස්තූතියි නදී ?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කා ??

Naween Perera 3 years ago පට්ට ❤️

චතූ 3 years ago ගොඩක් ලස්සනයි ❤❤

Dila ???? 3 years ago ස්තූතියි නවීන් අයියේ ? ?

Dila ???? 3 years ago ස්තූතියි චතු ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps