ශශී❤️? 1 year ago 42 8 20

Nisadas Image

හඩන හදවත ?

උනු වුනා සිත මගේ නුබ ගැන ඉනූ මිහිරැති ප්‍රේමයෙන්
ගොලු වුනා නෙක වචන මුව මැද දුටුව නුබගේ රූපයෙන්
ගිලිහුනා අපි පැතුව පැතුමන් රැයේ නිදි නැති හීනයෙන්
ඉගිලුනා නුබ රැගෙන දිවියම බැදුනු සෙනෙහේ නාමයෙන්...
සදට පබැදිව කවි ලියු ඒ මිහිරි රසතැන් සේදුනා
ගොතපු පදවැල් නුබේ නාමෙන් හමන සුලගේ පාවුනා
බැදුනු දා සිට දෙනෙත් පැටලී සත්තමයි මම පෙම් කලා
මාත් මගෙ හිත අරන් යන්නම් ආයේ නොඑනට වෙන් වෙලා...
අයිති නැති පෙම් දෑස කුමටද මහද මැද ගෙත්තම් කරන්
හඩන මතකෙට නිමාවක් ගෙන දෙන්න අවැසි හිත හදන්
තනිවෙච්ච අපෙ හැගුම් ඉකිබිද ගතු කියූවට මට රවන්
දුරින් ඉමු අපි අපෙ කතාවට නිමාවක් අද එක් කරන්...

ශශී

Comments (20)

Deesha(දීෂා)❤️ 1 year ago ??? ලස්සනයි නිසදැස සුදු අක්කි❤

නදී ..✍???? 1 year ago ලස්සනයි අක්කා ❤️

Naween Perera 1 year ago ලස්සනයි ශශී ❤️

ශශී❤️? 1 year ago ස්තූතියි සුදු නන්ගි..❤️

ශශී❤️? 1 year ago ස්තූතියි නදී නන්ගා..❤️

ශශී❤️? 1 year ago ස්තූතියි නවීන් අයියා..❤️

...චූටි... 1 year ago ලස්සනයි ශශි අක්කියො ❤️

ශශී❤️? 1 year ago ස්තූතියි චූටි නන්ගා..❤️

Dila ???? 1 year ago Lassanai ❤️❤️

චතූ 1 year ago ලස්සනයි අක්කේ ❤❤

Nethu 1 year ago Lassani shshi akkiyo?

ශශී❤️? 1 year ago ස්තූතියි ඩිලා,චතූ,නෙතූ නන්ගිලා..❤️

✍️Nilushi Nisansala✍️ 1 year ago ලස්සනයි ❤️?

❤sami❤ 1 year ago ලස්සනයි ❤

ශශී❤️? 1 year ago ස්තූතියි sami..❤️

ශශී❤️? 1 year ago ස්තූතියි නිලූ..❤️

Tharindu Rukshan 1 year ago Lassanai ශශි??

ශශී❤️? 1 year ago ස්තූතියි තරිදු..❤️

Madhusanka Prabhath 1 year ago ලස්සනයි ..

ශශී❤️? 1 year ago ස්තූතියි මදුසන්ක..❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps