ශශී❤️? 3 years ago 119 8 20

Nisadas Image

හඩන හදවත ?

උනු වුනා සිත මගේ නුබ ගැන ඉනූ මිහිරැති ප්‍රේමයෙන්
ගොලු වුනා නෙක වචන මුව මැද දුටුව නුබගේ රූපයෙන්
ගිලිහුනා අපි පැතුව පැතුමන් රැයේ නිදි නැති හීනයෙන්
ඉගිලුනා නුබ රැගෙන දිවියම බැදුනු සෙනෙහේ නාමයෙන්...
සදට පබැදිව කවි ලියු ඒ මිහිරි රසතැන් සේදුනා
ගොතපු පදවැල් නුබේ නාමෙන් හමන සුලගේ පාවුනා
බැදුනු දා සිට දෙනෙත් පැටලී සත්තමයි මම පෙම් කලා
මාත් මගෙ හිත අරන් යන්නම් ආයේ නොඑනට වෙන් වෙලා...
අයිති නැති පෙම් දෑස කුමටද මහද මැද ගෙත්තම් කරන්
හඩන මතකෙට නිමාවක් ගෙන දෙන්න අවැසි හිත හදන්
තනිවෙච්ච අපෙ හැගුම් ඉකිබිද ගතු කියූවට මට රවන්
දුරින් ඉමු අපි අපෙ කතාවට නිමාවක් අද එක් කරන්...

ශශී

Comments (20)

Deesha(දීෂා)❤️ 3 years ago ??? ලස්සනයි නිසදැස සුදු අක්කි❤

නදී ..✍???? 3 years ago ලස්සනයි අක්කා ❤️

Naween Perera 3 years ago ලස්සනයි ශශී ❤️

ශශී❤️? 3 years ago ස්තූතියි සුදු නන්ගි..❤️

ශශී❤️? 3 years ago ස්තූතියි නදී නන්ගා..❤️

ශශී❤️? 3 years ago ස්තූතියි නවීන් අයියා..❤️

...චූටි... 3 years ago ලස්සනයි ශශි අක්කියො ❤️

ශශී❤️? 3 years ago ස්තූතියි චූටි නන්ගා..❤️

Dila ???? 3 years ago Lassanai ❤️❤️

චතූ 3 years ago ලස්සනයි අක්කේ ❤❤

Nethu 3 years ago Lassani shshi akkiyo?

ශශී❤️? 3 years ago ස්තූතියි ඩිලා,චතූ,නෙතූ නන්ගිලා..❤️

✍️Nilushi Nisansala✍️ 3 years ago ලස්සනයි ❤️?

❤sami❤ 3 years ago ලස්සනයි ❤

ශශී❤️? 3 years ago ස්තූතියි sami..❤️

ශශී❤️? 3 years ago ස්තූතියි නිලූ..❤️

Tharindu Rukshan 3 years ago Lassanai ශශි??

ශශී❤️? 3 years ago ස්තූතියි තරිදු..❤️

Madhusanka Prabhath 3 years ago ලස්සනයි ..

ශශී❤️? 3 years ago ස්තූතියි මදුසන්ක..❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps