✍️Nilushi Nisansala✍️ 1 year ago 26 5 4
නොමදී ලෙළදෙන්න අන් ධජ
?? දෙරණ මතින්
හෙළා දෙරණ මත පරදා
?? නොබ්යව සතුරන්
පුදා රුහිරු ඇස් ,ඉස්,මස්
?? සුරැකියා ලක්මවුන්
73 ?? නිදහසේ ගීතය ගැයේවා !!!!
රැව් දි දී විරුවන් නමින් ,
?? ?? ?? ?? ?? ??
සැරදේවා ලක්මව්නි බැතින්
2021.02.04
නිලුෂි නිසංසලා
ශශී❤️? 1 year ago ලස්සනයි නිලු..ගොඩක් දවසකින්..❤️
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ??❤
නදී ..✍???? 1 year ago ලස්සනයි ❤️
චතූ 1 year ago ලස්සනයි... ගොඩක් දවසකින්...❤????