චතු ගුණසේකර ? 1 year ago 32 5 9
දුටිමි නිදහසෙ පාව යන කුරුල්ලෙකු
කොහිද ජීවිතය තුල බරක්....
නිදහසෙ තැනු කූඩුවට
රැගෙන යයි මීවිත රස බොජුන්
කරදර විමසා බලා කරයි සුදුසු දෙය....
නොවෙයි එහි වෙහෙසක්
සිතන්නට හැකිද මට
කිමැදැයි කියා නිදහස...
-චතු-
ශශී❤️? 1 year ago ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි ?
නදී ..✍???? 1 year ago ලස්සනයි ❤️
Naween Perera 1 year ago ලස්සනයි
Dila ???? 1 year ago ??
චතූ 1 year ago ❤❤
Nethu 1 year ago Lassni❤️
චතු ගුණසේකර ? 1 year ago තැන්කියු හැමෝටම
❤sami❤ 1 year ago ලස්සනයි