...චූටි... 3 years ago 97 9 10

Nisadas Image

❤️

කාලයේ ගිම්හානය
හදවතට වස්සානය වී පැමිණි
නුඹ මහදේ සොදුරු තත්සර රාවයයි.
කියන්නට හරි තේරුමක් නැතත්
වසන්තය මට දුන් නුඹ
ගැහෙන හදවතේ රිදමයයි.

සසල මිනිමත
කම්පිත වූ සසරමග
මනෙත නිසල කල
පුරන බෝසත් නුඹයි ..?

Comments (10)

චතූ 3 years ago Lassanai ❤❤

ශශී❤️? 3 years ago ලස්සනයි චූටි..❤️

❤sami❤ 3 years ago Lssnai❤❤❤❤

Dila ???? 3 years ago ❤️❤️

...චූටි... 3 years ago තෑන්ක්ස් ❤️❤️❤️

Naween Perera 3 years ago ලස්සනයි චූටි

නදී ..✍???? 3 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?❤❤

...චූටි... 3 years ago තෑන්ක්ස් දීශා නදී ,නවීන් අයියා ඔයාටත් ?

Nethu 3 years ago Lassani chuti☺️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps