...චූටි... 3 years ago 89 7 10

Nisadas Image

නිදහසට නෑ ඉඩ ..

දහසක් නෙතු යුග බලා සිටිනවා
ගිලගන්නට නුඹ නුරා සිතින්
සිතුවිලි දහසක් මග අහුරාලා
පා යුග බිදලයි කුරිරු ලෙසින්
සෙනෙහස් ගගුලක පීනා යන්නට
වරමක් ලදහොත් කුරිරු ලොවේ
මුවගේ හසරැල් රැළි රළ නංවන
යුගයක් ඒවිද උපන් බවේ ??..
නිදහස අගයන ලොවක උපන්නට
නැත ඒ නිදහස අගයන්නට ඉඩ
ගත සිත ශක්තිය නිබදව ඇති බව
පිලිගනු ගැහැණිය වූ පමණින් ලොව.

Comments (10)

චතූ 3 years ago Lassanai ❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️?

Dila ???? 3 years ago ?️

...චූටි... 3 years ago ❤️❤️❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

...චූටි... 3 years ago තෑන්ක්ස් හැමොටම ❤️

❤sami❤ 3 years ago ලස්සනයි

Nethu 3 years ago Lassnai eka✌?

✍️Nilushi Nisansala✍️ 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps