...චූටි... 3 years ago 81 3 9

Nisadas Image

ප්‍රාර්ථනවක්..?

සිත් මලට කුසුමක්ව පිපෙන්න.
නෙත් විලට කදුලක්ව රැදෙන්න.
මුව අගට හසරැල්ලක්ව හිදින්න.
ආදරෙ නාමයෙන්..
දුකක් නම් නොදෙන්න..?

Comments (9)

චතූ 3 years ago ලස්සනට ජීවිතේ විඳින්න කවි පොතක් වගේ රස දැනෙන්න...

චතූ 3 years ago නුඹ පැතූ ආදරය ලැබෙන්න පතන්නම් මමත් මුළු හදින්ම...

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි.❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි චූටි ?❤️

Dila ???? 3 years ago ❣️✨

...චූටි... 3 years ago තෑන්ක්ස් චතූ අක්කියො ?❤️

...චූටි... 3 years ago තෑන්ක්ස් හැමොටම ?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤

Nethu 3 years ago Hmm.lassni?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps