Naween Perera 3 years ago 94 7 13

Nisadas Image

සිතුවම

නුබේ සියුමැලි මුව කමල
සිත්තම් කල මගේ රළු අත්ල මත
රදවාන මා ඇදි නුබෙ සිතුවම
දෑස අල්වා බලා සිටිමි මම
සේයා රූ කොතෙකුත් ඇත්ද
එහෙත් එහි නුබ නැතිය
මගේ සිතුවම තුලම
නුබව මම හැබැහින් දකිමි
හැබෑ දෙනෙතට නොදුට නුබ
හැමදාම හිතේ ඉන්න
තවතවත් නුබව මම
සිතුවම් කරමි හිත තුලම
ආයෙත් නොයෙන්නටම
නුබ යන්න නුබෙ ගමන
ඇදි සිතුවමත් සමග
මං ඉන්නවා හැමදාම

~නවියා~

Comments (13)

චතූ 3 years ago Oho...සිතුවම❤✍

Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම් ❤ ලස්සනයි ගොඩක්ම.... සිතුවම❤

නදී ..✍???? 3 years ago ලස්සනයි අයියේ☺️

Naween Perera 3 years ago ස්තුතියි චතූ දීශා නදී ❤️

Dila ???? 3 years ago ?✨

Naween Perera 3 years ago Dila ❤️

ශශී❤️? 3 years ago ලස්සනයි අයියා.❤️

Nawodya Dissanayake 3 years ago ලස්සනයි,

Naween Perera 3 years ago ස්තුතියි ශශී,Nawodya ❤️

Tharindu Rukshan 3 years ago Lassanai. සිතුවම wagema නිසදැසත් godak lassanai

Naween Perera 3 years ago ස්තුතියි තරිඳු

...චූටි... 3 years ago ලස්සනයි අයියා ?

Naween Perera 3 years ago ස්තුතියි චූටි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps