නදී ..✍???? 3 years ago 159 6 12

Nisadas Image

අම්මා .....

"අ"යන්නෙන් පටන් ගත්
හෝඩි පොතේ මුල් අකුර....
ආදර අම්මා ලෙස ලියන්න
ඉගැන්නූ මුල් ගුරුතුමිය....

තාත්තා සමගින් අපට
ආදර දයාබර නෙතින්
නිමක් නැති සෙනෙහසක්
පැතිර වූ සෙනෙහෙවන්තිය......

තෙරක් නැති කතා කෝච්චි
නිමක් නැති පුංචි රහස් සවන් යොමා හිත ඇතුලෙම රදවගත්
සොදුරු හිතවතිය......

ජීවිත මාවතේ ඉදිරියටම යන්න
නිර්ලෝබීව සවි දුන්න
ඇගේ දුක හංගාගෙන අපේ සතුට ගැනම සිතූ පරිත්‍යාගවන්තිය...

ආදර අම්මා.........❤️

නදී ..✍️













Comments (12)

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක් ලස්සනයි ❤

නදී ..✍???? 3 years ago ස්තුතියි දීෂා❤️ ☺️

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි ශශී අක්කා ❤️

චතූ 3 years ago ලස්සනයි නදී ❤

නදී ..✍???? 3 years ago ස්තුතියි චතු❤️

Tharindu Rukshan 3 years ago ඒ කතාවනම් ඇත්ත. අම්මට කන්ඩ නැතත් අන්තිම බත් කට හරි අපිට දෙන අම්මට ගොඩක් ආදරෙයි.❤️❤️

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි අක්කි

නදී ..✍???? 3 years ago ඔව් තරිදු අම්මා කියන්නෙ ඒවගේ පරිත්‍යාගවන්තී, දරුවන් දිහා පරාර්ථකාමීව බලන චරිතයක්

නදී ..✍???? 3 years ago ස්තුතියි චතුරිකා නන්ගි❤️

Naween Perera 3 years ago ලස්සනයි නදී ❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි නවීන් අයියේ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps