චතූ 3 years ago 116 5 7

Nisadas Image

අවසන් කඳුල

_________༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻_________

ශිව පාර්වතී
ප්‍රතිමා ඉස්සරහා
ආදරෙන් දුන්නු
පොරොන්දු බොඳ වෙලා...

පිච්ච මල්
ලස්සනට අමුණලා
හිස සරසාපු
මල් මාල පරවෙලා...

නුඹ නමින්
නලලත තිලක තියා
මතකද මෙහෙන්දි රටා
දෑත් රත් පැහැ කළා...

පැතු සිහින සක්වලම
කොතැනදෝ තනි වෙලා
අපෙ වෙන්න උන්නු අපි
නොදැනීම වෙන්වෙලා...

මම,
චතූ

_________༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻_________

Comments (7)

නදී ..✍???? 3 years ago ලස්සනයි චතු??❤️

Naween Perera 3 years ago ලස්සනයි චතූ

Deesha(දීෂා)❤️ 3 years ago ????

චතූ 3 years ago Thnqq නදී, Naween ayya, Deesha❤

ශශී❤️? 3 years ago ලස්සනයි චතූ❤️❤️

...චූටි... 3 years ago ලස්සනයි චතූ අක්කියො ?❤️

චතූ 3 years ago ස්තූතියි ශශී අක්කා, චූටි ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps