Naween Perera 3 years ago 100 6 11

Nisadas Image

හැබැහින් නොදුට පෙම්වතී

කෙරුනු වැඩ අතරතුර
යැවුනු ඇස වෙනතකට
අහම්බෙන් වාගේ දැකපු
නුබ දැකල පුරුදු වගෙ
කොහේ හෝ හිද ආව
සිතුවිලි වලට ඉඩ දුන්න
යැවුනු ඇරයුමක් මම
නුබ එක්ක පැටලෙන්න
සයනයට බර දුන්නු ගත
තව නෑනෙ නිදි එන්න
ගත මෙතන උන්නාට
නුබ එක්ක දොඩමලු වෙන්න
මං හොයනවා මං තාම

~ නවියා ~

Comments (11)

...චූටි... 3 years ago ලස්සනයි ?❤️

ශශී❤️? 3 years ago අහ් එයා හම්බෙයි..?❤️

ශශී❤️? 3 years ago එතකොට ඔයාට නින්දත් ආයෙම ලැබෙයි.?

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි අයියේ ? එයාව හම්බෙයි ඉක්මනටම ??

නදී ..✍???? 3 years ago ලස්සනයි අයියේ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අයියේ ඉක්මනින් සතුට ලැබෙයි ?

චතූ 3 years ago ලස්සනයි ?❤

Naween Perera 3 years ago ස්තුතියි හැමෝටම... වැඩේ හරි යන්නෙ නෑ දැන් නිදාගන්නව ඉතින් ?

චතූ 3 years ago ??

Bhagii 3 years ago ලස්සනයි අයියේ ඒක..??

Naween Perera 3 years ago ස්තුතියි bhagi ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps