නදී ..✍???? 3 years ago 113 5 11

Nisadas Image

හොද දොස්තර නෝන කෙනෙක් ?‍⚕️

ෆොමලින් වාෂ්පෙට
කැරපොත්තො ගෙම්බො
බිලි වුනෙ පවට පින දී ගන්න වෙන්න හොද
දොස්තරනෝන කෙනෙක්..

ගබඩාව හිස් කරන්
ආවර්තිතා වගුවෙන් බාගයක් දියවුනේ පිච්චුනෙ
වෙද කම හොද හැටි
දන්න වෙන්න හොද
දොස්තර නෝන කෙනෙක් ..

නිව්ටන්ගෙ නියමයන්
ආකිමිඩ්ස්ගෙ නියමයන්
යාන්ට්‍ර විද්‍යා නියමයන්
හැම එකක්ම ඉගැන්නුවෙ
තාර්කිකව හිතන්න පුලුවන්
වෙන්න හොද
දොස්තර නෝන කෙනෙක් ..

හොදහැටි හදාරා ජිව විද්‍යා රසායන විද්‍යා වගෙම භෞතික විද්‍යාවද
මටත් ආසයි දවසක වෙන්න
හොද හදවතක් ඇති
දොස්තර නෝන කෙනෙක් ..

නදී ..✍️






Comments (11)

Naween Perera 3 years ago දවසක හොද දොස්තර නෝනා කෙනෙක්ම වේවා❤️

...චූටි... 3 years ago මගෙත් හීනයක් ?ලස්සනයි ඒක❤️

නදී ..✍???? 3 years ago ස්තුතියි නවීන් අයියා.❤️☺️

නදී ..✍???? 3 years ago හීනය සැබෑ වේවා. ස්තුතියි චූටී❤️

ශශී❤️? 3 years ago ඒ හීනය හැබෑ වෙන්න කිය්ලා ප්‍රාර්ථනා කරනවා...❤️

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි නදී ඔයාගේ හීනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ??

නදී ..✍???? 3 years ago ස්තුතියි ශශී අක්කා ,කවිකාරී❤️❤️

Deesha(දීෂා)❤️ 3 years ago ? Awesome ❤❤ Wish you all the best❤❤

නදී ..✍???? 3 years ago Thank u deesha❤️

චතූ 3 years ago ප්‍රාර්ථනා කරනවා...දවසක වෙන්න නුඹ...ආදරණීය දොස්තර නෝනා කෙනෙක්?❤

නදී ..✍???? 3 years ago ස්තුතියි චතු❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps