...චූටි... 3 years ago 90 5 7

Nisadas Image

නුඹ .....

හිටපු ගමන් හිත රිද්දුවට
උහුලගන්න බැරි තරමට
වෙන කවුරුත් නැ මේ ලොව
මං තරමට නුඹ ගැන හිතන

දුක හිතුන වෙලාවකට
හිතුනත් නුඹ හැර යන්නට
තත්පරයක්වත් බෑ මට ඔය
ආදරෙ නැතුව ඉන්නට

හීනයක් වෙන්න ඇති
ඒත් ලෝබයි ඇහැරෙන්න
ඔය ආදරෙ දැනෙනකොට ඇති
මට කල්පයක් සැනසෙන්න

ජීවිතේ හැමදේම නැතිවුණත්
මුකුත්ම එපා මේ හිත හදන්න
නුඹේ එක හිනාවකට පුලුවන්
ඒ හැම දුකක්ම නැති කරන්න..❤️

Comments (7)

Naween Perera 3 years ago ලස්සනයි චතූ

...චූටි... 3 years ago ? චතූ අක්කි නෙවෙයි අයියා

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️❤️

ශශී❤️? 3 years ago ලස්සනයි චූටියෝ..❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤?

චතූ 3 years ago ලස්සනයි චූටි ❤❤❤?

...චූටි... 3 years ago Thank you හැමෝටම ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps