ශශී❤️? 3 years ago 113 5 10

Nisadas Image

❤️?❤️

හීන ලියකම් නෙතු මවා
පාට සිතුවම් හැඩ කලා
සියුම් රස තැන් සොය සොයා
මගේ හදවත ඉගිලුනා...
සිවුරු පඩු පැහැ ගත් වලා
සැදෑ යම සිතුවම් කලා
දිලෙන හිරු මල සැගවිලා
සදට කවිකම් එලි කලා...
වියැකි සිනහව පිබිදිලා
නොනිමි කදුලැලි සේදුනා
තරු පිපෙන අහසට වෙලා
මගේ කවි සිත දග කලා...
සිතට නොදැනිම ලන් වෙලා
මතක මන්පෙත පෙරලුවා
ලොවට රහසින් සගවලා
අපේ මතකය දග කලා...

ශශී

Comments (10)

නදී ..✍???? 3 years ago ලස්සනයි ශශී අක්කා ❤️❤️❤️

ශශී❤️? 3 years ago Thank u nadee nanga..❤️

Naween Perera 3 years ago ලස්සනයි ශශී ❤️

ශශී❤️? 3 years ago Thank u nawee aiya..❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි සුදු අක්කි❤

ශශී❤️? 3 years ago Thank u sudu nangi mage..❤️?

චතූ 3 years ago ලස්සනයි ශශී අක්කේ ❤❤

ශශී❤️? 3 years ago Thank u chathu nangi..❤️

...චූටි... 3 years ago ලස්සනයි ශශි අක්කෙ ❤️?

ශශී❤️? 3 years ago Thank u chuti..❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps