...චූටි... 3 years ago 140 5 6

Nisadas Image

කදුල...

පත්ඉරු මත ලියවී බොදවුණ දහසක් කවි අතරේ.
සිහින ලෝකයම කදුලින් පෙගුනා ලොවටම හොර රහසේ.
සද සෙවණැල්ලක් හිමි නැති කලුවර ඈත අදුරු අහසේ.
පුංචිම තරුවක් ඉකිබිද හැඩුවා ලොවටම හොර රහසේ..?

සිහින හොරු අරන් නාඩන්න තව ඉතින් මුලු ලොවටම හඩ නගා කියනවා.
මගේ හිතට නොතේරෙන මොකද්දෝ තනිකමක් ඒ තරුවෙ සැගවිලා තියෙනවා ..?
ඉකිබිදින සිත් මලට තවත් කවිකම් කුමට හදවතත් නෙත් අගින් අහනවා ..
සිහින මියැදෙන ලොවක මටත් කවිකම් කුමට.....

...මම නුබේ හදවතින් අහනවා ...!

Comments (6)

Naween Perera 3 years ago ???

ශශී❤️? 3 years ago ලස්සනයි ?❤️

නදී ..✍???? 3 years ago Lassanay??❤️❤️

Deesha(දීෂා)❤️ 3 years ago ???❤?

චතූ 3 years ago ??❤

...චූටි... 3 years ago ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps