...චූටි... 3 years ago 96 5 6

Nisadas Image

සුසුමක්...

හන්තානම දිගු සුසුමක් හෙලමින්
මදෙස හොරෙන් බැලුවා.
මගෙ කදුලින් පිරි මහවැලි කුමරිය දෙගොඩතලා හැඩුවා.
මල් ලිය කම් තුරුලිය ගොමු අතරින් මතකය ඉකි බින්දා.
රහසක් කොදුරන සීතල සුලගේ
ඔහුගෙ සුවද දැනුණා.
සෙවණැලි පාවෙන මහවැලි ඉවුරේ
පිය සටහන් මැකුනා.
සසර පුරුද්දට හමුවී වෙන්වී
නෙතේ කදුලු පිරුනා.
සරසවි මිදුලෙ එකම ගසක ඔහු
මලක් වෙලා පිපුණා .....??

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ලස්සනයි ❤️

ශශී❤️? 3 years ago අනේ ඒක ලස්සනයි ❤️

චතූ 3 years ago අනේ... හරිම ලස්සනයි ❤❤❤❤❤

...චූටි... 3 years ago තෑන්ක්ස් දීශා,චතූ,ශශි අක්කියො ??❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි?❤️

...චූටි... 3 years ago Thanks නදී අක්කි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps