ශශී❤️? 3 years ago 160 6 10

Nisadas Image

සිහිනෙන්වත් එපා ඔන්න මගේ ලගින් දුරස් වෙන්න...❤️??

සිය දහසක් මල් පිපෙන්න
මගෙ සිත් විල හැඩ කරන්න
පෙම් වරුෂා වස්සවන්න
සත් සමුදුර ගොඩ ගලන්න...
නෙක නෙක සිත්තම් අදින්න
හද උයනට පාට දෙන්න
සිහින පැතුම් ඵල දරන්න
නුබ නිති මගෙ ලග රැදෙන්න...
සද පිරුවට කවි ලියන්න
හැම රෑකම ලග හිදින්න
සිහිනෙන්වත් එපා ඔන්න
මගේ ලගින් දුරස් වෙන්න
තරු ලියකම් සිත මවන්න
නුහුරු හැගුම් කලඹවන්න
දිවිය තුරා පෙම් කරන්න
මගෙ පණ මගෙ ලගින් ඉන්න...

ශශී


Comments (10)

Deesha(දීෂා)❤️ 3 years ago ළඟින්ම ඉඳීවි ?❤❤ ලස්සනයි සුදු අක්කි❤

ශශී❤️? 3 years ago Thank uu sudu nangi..❤️?

Naween Perera 3 years ago අනා ඉදියි ඉදියි ?❤️❤️

චතූ 3 years ago ලස්සනයි ??❤❤

ශශී❤️? 3 years ago Ow ow naween..eya magene?❤️

ශශී❤️? 3 years ago Thank u chathu nangi.❤️

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි අක්කා හැමදාමත් සතුටින්ම ඉන්න දෙන්නම ??

ශශී❤️? 3 years ago Thank u kawikari..❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි අක්කේ ❤️??

ශශී❤️? 3 years ago Thank u nadee.❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps