Dila ???? 1 year ago 30 6 10

Nisadas Image

14.

ඔබ යා යුතුව තිබුනා.
රෑ කුමාරී මල් පිපෙන්නට කලින්
රැය ඉරාගෙන සඳ එඹෙන්නට කලින්
ඔබ යා යුතුව තිබුනා

බිඳෙන් බිඳ ඉර අවර යන කොට
බිඳුනු ප්‍රේමය අත දරාගෙන
මම කළුවරට අත වැනුවා
නුඹ ක්ෂිතිජයේ නැවතී
සඳක් ගැන සිහිනයක කල් මැරුවා

පැරණි අහසක පරණ හඳටම
අලුත් එළියක් කියා රැවටුන
පර මලක් යළි පිපුනා
යලිත් හෙට උදයේ හෙළන්නට
අලුත් කඳුලක් එකතු වී තිබුනා

_ඩිල ??

Comments (10)

Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි Dila ❤

චතූ 1 year ago ලස්සනයි Dila ඔයා ලස්සනට ලියනවා ❤

නදී ..✍???? 1 year ago ලස්සනයි dila?♥️

Dila ???? 1 year ago ස්තූතියි දිශා අක්කේ ❤️

Dila ???? 1 year ago Thank you චතු ?❣️

Dila ???? 1 year ago ස්තූතියි නදී ❤️

Naween Perera 1 year ago ඔයා ලියන හැම එකකම පද ගැලපීම ලස්සනයි ❤️❤️

ශශී❤️? 1 year ago ලස්සනයි නන්ගි ගොඩක්.❤️

Dila ???? 1 year ago ස්තූතියි නවීන් අයියේ ❣️

Dila ???? 1 year ago ස්තූතියි ශශි අක්කේ ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps