Dila ???? 3 years ago 73 6 10

Nisadas Image

14.

ඔබ යා යුතුව තිබුනා.
රෑ කුමාරී මල් පිපෙන්නට කලින්
රැය ඉරාගෙන සඳ එඹෙන්නට කලින්
ඔබ යා යුතුව තිබුනා

බිඳෙන් බිඳ ඉර අවර යන කොට
බිඳුනු ප්‍රේමය අත දරාගෙන
මම කළුවරට අත වැනුවා
නුඹ ක්ෂිතිජයේ නැවතී
සඳක් ගැන සිහිනයක කල් මැරුවා

පැරණි අහසක පරණ හඳටම
අලුත් එළියක් කියා රැවටුන
පර මලක් යළි පිපුනා
යලිත් හෙට උදයේ හෙළන්නට
අලුත් කඳුලක් එකතු වී තිබුනා

_ඩිල ??

Comments (10)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි Dila ❤

චතූ 3 years ago ලස්සනයි Dila ඔයා ලස්සනට ලියනවා ❤

නදී ..✍???? 3 years ago ලස්සනයි dila?♥️

Dila ???? 3 years ago ස්තූතියි දිශා අක්කේ ❤️

Dila ???? 3 years ago Thank you චතු ?❣️

Dila ???? 3 years ago ස්තූතියි නදී ❤️

Naween Perera 3 years ago ඔයා ලියන හැම එකකම පද ගැලපීම ලස්සනයි ❤️❤️

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි ගොඩක්.❤️

Dila ???? 3 years ago ස්තූතියි නවීන් අයියේ ❣️

Dila ???? 3 years ago ස්තූතියි ශශි අක්කේ ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps