...චූටි... 3 years ago 100 5 5

Nisadas Image

..තනිකම..

මේ නිසල රාත්‍රියේ ලෝකයා නිදි ඇතී.?
හිත පෙලන කාන්සියට මං තාම නිදි නැතී.?
එක්වෙන්න බැරි කදුලු මේ නෙතට බර ඇතී.?
රත්තරනේ හිමි නැතත් මගෙ සෙනෙ අඩු නැතී....?

- චූටි-

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි චූටි

චතූ 3 years ago ලස්සනයි ❤✍

ශශී❤️? 3 years ago ලස්සනයි චූටියෝ❤️

නදී ..✍???? 3 years ago Lassanayy chooty♥️

...චූටි... 3 years ago තෑන්ක්ස් දීශා,චතූ,ශශි,නදී අක්කියො ඔයාලට ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps