Sewwandi Perera 3 years ago 80 4 5

Nisadas Image

මගේ රන්කඳ


මැණිකේ මම ඉල්ලන්නේ ඔය හිනා වතුරයි
ඔය මුවින් මටඕන මුතු අකුරු හතරයයි
ලස්සනම පෙම පිපුනේ අපේ හිත් අතරයි
ඔබව මම හැරයන්නේ මැරුනොත්ම විතරයි
- sewwandi perera-

Comments (5)

චතූ 3 years ago ලස්සනයි සෙව්වන්දි

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

...චූටි... 3 years ago ලස්සනම ලස්සනයි ?

නදී ..✍???? 3 years ago Lassanayy?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps