චතූ 3 years ago 188 5 9

Nisadas Image

ලියන්නම් කවක්

- වස්සානයේ එක දවසක ⛈☔
පෙ.ව.12.13

පෙර අප අත් බැඳ ගිය සුපුරුදු
නැවතුමට...??
අහම්බෙන් මෙන් මම ගියෙමි ගෙවුණු සැඳෑවෙහි...?
අපි දැකපු අහපු මගතොට තවම
එහෙමම...?
වෙනස් වෙලා නෑ කිසිවක් ම ඔහු
තරමට...?

වැහි වතුරත් එක්ක මගෙ කදුළු මුහු වෙන්න...⛈️?
වැහි සීතලට හිතේ පාළුව ලෝකයට නොපෙනෙන්න...⛈️
වැහි සද්දෙට හිත කෑ ගහන හඩ කාටත් නෑහෙන්න...☔

වැස්ස!

නුඹට හැකි නම් මේ හිත තෙමාගෙන වැටෙන්න...⛈️⚡

මම,
චතූ
。.。.。.。☔
...☬❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ ?

_______________
╰⛈⛈⛈_______________

Comments (9)

ශශී❤️? 3 years ago ලස්සනයි ?❤️

නදී ..✍???? 3 years ago Lassanayy?♥️♥️

✍️කවිකාරි ✍️ 3 years ago Lssni akka ??

චතූ 3 years ago Thank u ශශී අක්කා

චතූ 3 years ago Thank u නදී, කවිකාරි ❤

Sewwandi Perera 3 years ago අහස ගුගුරා හඬාවැටුනා මහපොලව දෙස බල බලා අඳුරු වැහිකුළු අතර බිඳ බිඳ කඳුලු වරුසා වගුරලා විස්සොප වන තරම් කාරණ කිමැයි මේකුළු ඇද හෙලා රිදුම් දෙන හැගුමක් තිබෙනු ඇති හිතේ ගැඹුරේ කිමිදිලා

චතූ 3 years ago සෙව්වන්දි ❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි ?

චතූ 3 years ago Thnq deesha ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps