චතූ 3 years ago 109 4 7

Nisadas Image

පිය සෙනෙහස

ප්‍රේමයක් නම් ගසක් සේ මහ
පුංචි පැළයට සෙවන සාදන
දරන්නට වාගේම රක්නට
හැකි හරිත වර්ණිතයි ගැඹුරුයි...?

එවන් මහ ප්‍රේමයක් තිබුණේ
සයුරු පත්ලක් සේම ගැඹුරින්
ගොරතරව රළු රැලි නගා ලූ
පියෙකුගේ හදවතේ විතරයි...?

මවක් සේ හඩ ගා නොකී මුත්
තුරුළු කරගෙන සිප නොගතමුත්
දෑස් අතරින් මිදී නොපැමිණි
සොඳුරුතම ආදරය එයමයි...?

මම,
චතූ

_________༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻_________

Comments (7)

Naween Perera 3 years ago ලස්සනයි චතූ

ශශී❤️? 3 years ago තාත්තා..ලස්සනයි ගොඩක්.❤️

නදී ..✍???? 3 years ago Lassanayy??

චතූ 3 years ago Thnqq නවීන් අයියා, ශශී අක්කා, නදී

Dila ???? 3 years ago ❤️✨

Deesha(දීෂා)❤️ 3 years ago අනිවාර්යයෙන්ම ❤ ලස්සනයි අක්කි❤

චතූ 3 years ago Thnqq ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps