Dila ???? 3 years ago 93 4 8

Nisadas Image

13.

ඇතුළතින් මා
බිඳී ඇති බැව් නොම දැන
නේක විසිතුරු
පිට කවර ගෙන එයි ඔබ

කුටිය අත්හැර
පලා ගිය වග දැන දැන
නොනැවතී මල් පෙරහැරක්
යයි ගේ ළඟ

අළු දුහුවිළිව
කල්ප ගණනක් ගෙවුනද
පහන් දල්වයි කෙනෙක්
සොහොනක අදටද


Comments (8)

Naween Perera 3 years ago ලස්සනයි නංගි ❤️

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි.❤️

නදී ..✍???? 3 years ago Lassanayy dila❤️❤️

චතූ 3 years ago Lassanai ❤

Dila ???? 3 years ago ස්තූතියි නවීන් අයියේ ශශි අක්කේ ❣️❤️

Dila ???? 3 years ago ස්තූතියි නදී ❤️ චතු ❣️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි Dila ❤

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කේ ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps