Dila ???? 1 year ago 30 4 8

Nisadas Image

13.

ඇතුළතින් මා
බිඳී ඇති බැව් නොම දැන
නේක විසිතුරු
පිට කවර ගෙන එයි ඔබ

කුටිය අත්හැර
පලා ගිය වග දැන දැන
නොනැවතී මල් පෙරහැරක්
යයි ගේ ළඟ

අළු දුහුවිළිව
කල්ප ගණනක් ගෙවුනද
පහන් දල්වයි කෙනෙක්
සොහොනක අදටද


Comments (8)

Naween Perera 1 year ago ලස්සනයි නංගි ❤️

ශශී❤️? 1 year ago ලස්සනයි නන්ගි.❤️

නදී ..✍???? 1 year ago Lassanayy dila❤️❤️

චතූ 1 year ago Lassanai ❤

Dila ???? 1 year ago ස්තූතියි නවීන් අයියේ ශශි අක්කේ ❣️❤️

Dila ???? 1 year ago ස්තූතියි නදී ❤️ චතු ❣️

Deesha(දීෂා)❤️ 1 year ago ලස්සනයි Dila ❤

Dila ???? 1 year ago ස්තූතියි දීශා අක්කේ ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps