✍️කවිකාරි ✍️ 3 years ago 98 5 11

Nisadas Image

...ගණිකාවක් නොවූ ගණිකාවක්...

රාගයට මුල් තැන දෙමින්
කන්තෝරු මහත්තුරු
එනවා මඩමට කඩිනමින්...
ඉහල මිලකට විකිනෙද්දි මම
දවසකට වෙන්දේසියෙන්...
මගේ පහසට ලොල් වෙලා
මදුවිතත් හොද හැටි මරා...
දුකක් විතරයි වින්දේ හැමකල
එක එකා යට යට වෙලා...
රළු පහසවල් ලබන මේ රෑ
ආපු මිනිහට පොඩි වෙලා
හැමදාම මන් ඔට්ටු වින්දේ
පැටියගේ කිරි රැක්මටා....
...කවිකාරි...

Comments (11)

❤️mila❤️ 3 years ago ගනිකා වෘත්තියේ නියැලෙන හැම ගැහැනියක්ම ආසවට ඒ දේවල් කරන්නෙ නෑ. මෙහෙම අයත් ඉන්නවා ??

✍️කවිකාරි ✍️ 3 years ago ඒක ඇත්ත..ගොඩක් අය නොදකින පැතිත් තියනවා ඒ රැකියාවේ ?

❤️mila❤️ 3 years ago Hmm ?

Naween Perera 3 years ago ❤️❤️

ශශී❤️? 3 years ago මේ වගේ අසරන වුනු ගෑණු අය කොයිතරම් ඇතිද.? ලස්සනයි නන්ගි.❤️

✍️කවිකාරි ✍️ 3 years ago ස්තූති නවීන් අයියේ ,ශෂී අක්කි ??

චතූ 3 years ago ??

✍️කවිකාරි ✍️ 3 years ago ස්තූති චතූ අක්කි ??

Deesha(දීෂා)❤️ 3 years ago ???

✍️කවිකාරි ✍️ 3 years ago ස්තූති දීශා ??

Owini Perera 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps