✍️කවිකාරි ✍️ 3 years ago 84 5 14

Nisadas Image

...මතක...

සොහොන් කොත් ලග
මතක ගුලි කර...
වැලලුවත් එදා මැණික
නුබ...
අදත් හොල්මන් කරනවා
හිත අස්සෙම
අපේ පෙම් පුරාණය...
පපු කුහරයම
කකියද්දි
නුබ නමින් උපන් ස්නේහයට
මක් කරන්න ද
හැරෙන්නට බෑ
අපේ පැටියව තනි කරලා මට...
...කවිකාරි...

Comments (14)

❤️mila❤️ 3 years ago හ්ම්ම් ?

✍️කවිකාරි ✍️ 3 years ago තෑන්ක්ස් බෙස්ටි??

Naween Perera 3 years ago ??

ශශී❤️? 3 years ago ලස්සනයි ?❤️

නදී ..✍???? 3 years ago ??ලස්සනයි❤️

✍️කවිකාරි ✍️ 3 years ago ස්තූති නවීන් අයියා ??

✍️කවිකාරි ✍️ 3 years ago ස්තූති ශෂී අක්කි ??

✍️කවිකාරි ✍️ 3 years ago ස්තූති නදී ??

චතූ 3 years ago Lassanai ❤

✍️කවිකාරි ✍️ 3 years ago ස්තුති චතූ අක්කි ??

Dila ???? 3 years ago Lassanai ❣️

Deesha(දීෂා)❤️ 3 years ago ?? දුක හිතුනා ඒකටනම්

✍️කවිකාරි ✍️ 3 years ago ස්තූති දීශා ??

✍️කවිකාරි ✍️ 3 years ago ස්තූති ඩිලා ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps