චතූ 3 years ago 131 5 7

Nisadas Image

මමත් නොදනිමි.

නොහිතාම උකස් කළ
මගේ නෑඹුල්ම හිත
සින්නක්නර ලියාගෙන
හැංගුණේ කොහෙද නුඹ...

හුදෙකලා ජීවිතේ
තරු එළිය බලාගෙන
මං ගියපු මාවතේ
ගැහැට කදුලැලි බොහොම...

හිස් වෙච්ච ආකහේ
තරමටම හිත තවම
රිදෙනවා දකින විට
මතක හසරැල් සිහින...

නොනිදාම පහන් කළ
තවත් රැයකට පසුව
මම මගෙන් අහනවා
ඇයි තැවෙන්නේ ඔහොම...?

මම,
චතූ

Comments (7)

ශශී❤️? 3 years ago ම්ම්ම් ලස්සනයි චතූ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි ගොඩක් ඒ වචන ❤

Nethu 3 years ago ?❤️❤️

Naween Perera 3 years ago ❤️❤️❤️

චතූ 3 years ago Thnqq all ❤?

❤️mila❤️ 3 years ago ගොඩක් ලස්සනයි චතූ ?❤️

චතූ 3 years ago Thnqq මිලා ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps