✍️කවිකාරි ✍️ 3 years ago 94 6 18

Nisadas Image

....සංසාරගත හුස්මක සුවද...

අහම්බෙන් හමුවුණ නුබ
නැතිව බැරි වුණි ඉතින් හැමදින
අවුරුදු ගණනාවක් පුරාවට
හොදම මිතුරා නුබම විය මට...?

ආදරෙන් නුබ සැමදින
මැට්ටි යැයි ඇමතිය
මැටි වැඩ කරන නිසාවෙන
මමත් නුබ හට මැට්ට යැයි නම දිය..?

හිතන්නට බැරි දිනක්
අමතක නොවන දවසක්
සෙනසුරුගෙ අහසයට
ඉදන් නුබ බහ ඉල්ලුවේ ආලෙන්...?

මගේ නමට නුබ ලග ඇති සෙනෙහස
දැනන් සිටි අය බොහෝ ලග ඇත
මගේ මව්නද එය දැන සිට ඇති බව
දැන ගත්තේ මන් එදා දහයට...?

නුබ නමට පේ උනා මම
අපේ මිතුදම නැවතුමක් කොට
රණ්ඩු සරුවල් කොතෙක් වූවත්
අත් නොහැර අපි අපේ ප්‍රේමය...?

නුබට අනුව මම පොඩි එකෙක් විය
මට අනුව නුබත් පොඩි එකෙක් විය
අපි එකට සිටින කල
බබාලන්තය ඊට සමවිය...?

ඉතින් මගේ පණ මට නුබම විය
ප්‍රේමයෙන් එක්වන්න පෙර සිට
දිනමි දවසක නුබ සමග මම
ලෝකයට රහසින්ම දවසක ?‍?

හැමකල්ම නුබ මගේ ප්‍රාණයයි
පියාගෙන් පසු නුබ මගේ මහ ඇත් රුකයි
ඉතින් උපදින හැම භවයකම මම
නුබේ අත ගත් පාදපරිචාරිකාවයි...??

...කවිකාරි...

Comments (18)

Tishal Akeesha 3 years ago ලස්සනයි

Tishal Akeesha 3 years ago එත් මැටි වැඩ ක්ලේ නැහැ මන්

✍️කවිකාරි ✍️ 3 years ago හෑ ඔවු ඉතින් ඔයා දැනුවත්ව කලේ නෑ මන් නේ දන්නේ ඒ ගැන ? කලොත් කරන්නේ බූරු වැඩක්නේ ??

❤️mila❤️ 3 years ago ලස්සනයි ?❤️ හැමදාම සතුටින් ඉන්න දෙන්නම ?❤️

✍️කවිකාරි ✍️ 3 years ago ටන්කූ බෙට්ටෝ ??

❤️mila❤️ 3 years ago ? මාගේ මුඛයට එන වචන මෙතන කිව නොහැක. ඇමතුමකින් බොට මන් හොදටකියන්නන්. ? මා බෙට්ටෙක් නොවන බව කරුනාවෙන් සලකන්න?

✍️කවිකාරි ✍️ 3 years ago හා බෙට්ටෝ ?

නදී ..✍???? 3 years ago ලස්සනයි.,☺️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx nadee ??

චතූ 3 years ago ?❤

චතූ 3 years ago ලස්සනයි ❤

Naween Perera 3 years ago ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි පැතුම් ඉටුවේවා! ❤

ශශී❤️? 3 years ago ලස්සනයි සතුටින් ඉන්න..❤️

✍️කවිකාරි ✍️ 3 years ago ස්තූති චතූ අක්කි,නවීන් අයියේ,ශෂී අක්කි ??

✍️කවිකාරි ✍️ 3 years ago ස්තූති දීශා අක්කී ??

Dila ???? 3 years ago ලස්සනයි ?❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx dila ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps