❤️mila❤️ 3 years ago 75 4 15

Nisadas Image

සහෝදරී ?❤️ ( සෙනූ )

උසස් පෙල පන්තියෙදි මට ඈ හමු වූයේ
මුල් දින වල හරිහැටි නොම සිනාසුනේ
බත් කන විටදීද ඈ තනියම කෑවේ
ඈ උඩගු යැයි මාගේ සිත මට කීවේ .... ?

එලෙස ටික කලක් ගතවුනේ
අපෙ පාසල් කාලේ.....
ටික කලකින් ඔබ මා හා මිතුරු වුනේ
මිතුදම අවසානේ සහෝදර බැදීමක් වූයේ......

සතුටේ නැතත් හැම දුකෙදීම මා ලග සිටියා
මව මෙන් ඔවදන් දී මා යහමග යැව්වා.....
නොදන්නා, දේ නොපැකිලව
මා හට ඉගැන්නුවා.......

ඔබගේ සෑම බලාපොරොත්තු ඉටුවී
සතුටු සිතින් ,
නිරෝගීව දිවිගෙවන්නට ලැබී....
දීර්ගායුශ ලැබේවා යැයි මා පතමි....?

?මිලා??️








Comments (15)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සන පැතුමක්...❤

❤️mila❤️ 3 years ago ස්තූතියි දීශා ?❤️

✍️කවිකාරි ✍️ 3 years ago අඩී මන් උඩගුයි කියලා හිතුවද ?? දන්නවා නේද අප්පා මන් ගැන මන් පිස්සෙක් කියල ඔයාලමයි නේද කියන්නේ ??

✍️කවිකාරි ✍️ 3 years ago හැමදාමත් සතුටින් ඉමු බෙස්ටියෝ මේ වගේම.?? ඔයාගෙත් හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි මනික

❤️mila❤️ 3 years ago ඉස්සර එහෙම හිතුවා ඉතින් ? .

❤️mila❤️ 3 years ago Thank uuu besitiyoo ?❤️

✍️කවිකාරි ✍️ 3 years ago දෙන්නේ බෙල්ල ගැලවෙන්න බූරුවා

❤️mila❤️ 3 years ago මන් බය උනා ඈ ??

✍️කවිකාරි ✍️ 3 years ago හා ඈ සීනී දාලා වෙඩි තියන්නේ කූබි කාලා මැරෙන්න

❤️mila❤️ 3 years ago හා ?

චතූ 3 years ago නුඹ ගෙතූ පද අතර මම අතීතෙට ගියා... මගෙ හොඳම මිතුරියව ආයෙමත් සිහිවුණා...

චතූ 3 years ago පාසැලේ මතක කවි හිත ළගම ගුලි වුණා... අතීතේ සුවඳ මැද මොහොතකට තනි වුණා...

ශශී❤️? 3 years ago ලස්සනයි දෙන්නම සතුටින් ඉන්න..❤️?

❤️mila❤️ 3 years ago චතූ ?❤️

❤️mila❤️ 3 years ago තන්කූ ශශී අක්කියෝ ?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps