❤️mila❤️ 3 years ago 85 3 10

Nisadas Image

මස්සිනා වෙත,



දූගේ සතුට මවගේ සතුටම හින්දා
ඈ වෙනුවෙන් දියනිය ඔබ හට දුන්නා
අදින් පසුව ඔබ ඈ රැකගනී සිතා......

ඉපදුන දා පටන් මා සමගම සිටිය
අක්කන්ඩිය දැන් බාරයි ඔබට
පිය සෙනෙහස ඇය හට නොම උරුම
නමුදු ඔබ ඇය හට පියෙකුවන මෙන් අයදිමී මම ?.....



?මිලා??️

Comments (10)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි ❤

❤️mila❤️ 3 years ago Thank u deesha .❤️ Dn oyt saneepd ?

Deesha(දීෂා)❤️ 3 years ago ටික දවසක් යයි මිලක්ෂි..

❤️mila❤️ 3 years ago අනේ එහෙමද ?. ඉක්මන්ටම හොදවෙයි ඔයාට ❤️ බුදු සරනයි?

ශශී❤️? 3 years ago ලස්සනයි මිලා...❤️

❤️mila❤️ 3 years ago Thanks shashi akke ?

චතූ 3 years ago ? ලස්සනයි ❤

❤️mila❤️ 3 years ago තන්කූ ශශී ?❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි❤️❤️

❤️mila❤️ 3 years ago Thanks nadee ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps