Tharindu Rukshan 3 years ago 156 3 4

Nisadas Image

ආදරේ

හරි පුදුමයි ආදරේ....
කෙනෙකුට ගෙනෙයි සතුට...
ගෙනෙයි කෙනෙකුට ගින්න....

ආදරේ...... ගොඩක් වෙලාවට අදරේ ගින්දරක්. හැබැයි හරි කෙනා ආවාම ලෝකයේ තියෙන ලස්සනම හැගීමක්. ආදරේ කරන්ඩ හැමෝටම බෑ මොකද ආදරේ කියන්නේ දෙන්නට දෙන්නා තේරුම් ගැනීමක් අපි කොච්චර ආදරේ කරත් අපේ හැගීම් තේරුම් නොගෙන ඒ හැගීම් එක්ක සෙල්ලම් කරණ කෙනෙකුට ආදරය කිරීම අපි අපිවම රවට ගැනීමක්.

ආදරෙන් පැරදුණු කට්ටිය ඕනෙ තරම් ඇති චුට්ටක් හිතන්ඩ ඉවසීමෙන් ඉන්ඩ නැතිවුණු ආදරයත් අරගෙන තව කෙනෙක් ඔයාගෙ ජීවිතේට හිතාගන්ඩවත් බැරි සතුටක් අරගෙන එනවා.

Comments (4)

ශශී❤️? 3 years ago ඒක නම් ඇත්ත තරිදු..ලස්සනයි නිසදැස ❤️

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ඇත්තමයි ???

චතූ 3 years ago ම්... ලස්සනයි ?❤

Tharindu Rukshan 3 years ago ස්තූතිය හැමෝට ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps