ශශී❤️? 3 years ago 136 5 11

Nisadas Image

දීශා නන්ගි, චතූ නන්ගි ❤️

නිසදැස් ඉමේ හමුවුනු පෙර අප තිදෙන
සොහොයුරු පෙමින් බැදුනෙමු නොවෙනස් විලස
ලොවේ නොයෙක් වත්කම් මැද මට ලැබුන
වටිනම දෙයකි ඔබ දෙදෙනගෙ ඇසුර මට
සසර මගදි පෙර බවයක ලග සිටිය
පුරුදු ලෙසින් හදවත මට කියයි එය
නුදුරු බවෙක සොහොයුරියන් ලෙසින් අප
ඉපදෙමු පුරුදු ඇසුරක පෙර නිමිති ගෙන

ශශී අක්කා

Comments (11)

Deesha(දීෂා)❤️ 3 years ago Wooow akki ❤❤❤❤

චතූ 3 years ago ලස්සනයි අක්කේ ´◔‿ゝ◔`)━☞❤?

චතූ 3 years ago නොදුටු ඉමක හමු වී සෙනෙහෙන් බැඳුන.. සොඳුරු පිටු පුරාවට හිත කවි කරන...

චතූ 3 years ago ළබැඳි අරුම මිතුදම සොඳුරුයි බොහොම... සසර මග පුරා යළි හමුවෙමු තිදෙන...

ශශී❤️? 3 years ago මගෙ නන්ගිලා..❤️?

✍️කවිකාරි ✍️ 3 years ago Lassni shashi akki ?? hmdmat oyla sathutin inna

ශශී❤️? 3 years ago ස්තූතියි කවිකාරි..ඔයත් සතුටින් ඉන්න නන්ගි.❤️

❤️mila❤️ 3 years ago Gdk lssni akkiyo ?❤️

ශශී❤️? 3 years ago ස්තූතියි මිලා නන්ගියෝ..❤️

Nethu 3 years ago Godk lassani?❤️

ශශී❤️? 3 years ago ස්තූතියි නෙතූ නන්ගියෝ..❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps