✍️කවිකාරි ✍️ 3 years ago 88 6 12

Nisadas Image

...උත්තරීතර ආදරයක අප්‍රමාණ පරිත්‍යාගය...

දුටුදා පටන් ඔය රුව
ගැස්සුණා හද මඩලම...
කෝල බව පිරි නුබේ
අහිංසක නෙත් යුගල
කියයි එක
කතාවක් මට....
පෙම් කලා මන් නුබට
දුටුදා පටන්
මගේ මැණික...
කරකාර ගෙන යන්න
හීනෙනුත් හැදුවා මන්
ලස්සනට මගුල් පෝරුව...
එක් අදුරු වැසි දිනක
කණකොකා හැඩුවා මගෙ පෙමට
පණ වගේ පෙම් කරපු
මගේ පුංචි සුදු මැණික...
ඒ විසල් පපුතුරට
තුරුලු දුටු මගෙ
නෙත් කුමට...
කිය හිත හදාගෙන මම
නුබේ අයිතිය ඔහුට පුද කර...
පුද කලා මන් මගේ දිවියම
ඈතින් එන බදුලු දුම්රියට...
...කවිකාරි...

Comments (12)

❤️mila❤️ 3 years ago මේ වගේ පෙම්වතුන් කීදෙනෙක්නම් ඇතිද ආදරය පරිත්‍යාග කරපු. ? ගොඩාක් ලස්සනයි කවිකාරි. ❤️

✍️කවිකාරි ✍️ 3 years ago හ්ම්ම්ම් ආදරේ කියන්නෙම ලබා ගන්න එකට නෙමේ උතුම් පරිත්‍යාගයක් කියන්නෙත් ආදරයක්ම තමා ??

චතූ 3 years ago ලස්සනයි කවිකාරි ?❤️

Deesha(දීෂා)❤️ 3 years ago ආදරේ කියන්නෙම පරිත්‍යාගයක් හිත හීරුනත් සැනසිල්ලක් දෙන... ලස්සනයි කවිකාරී❤

Naween Perera 3 years ago ?❤️

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි.?❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx hmotama ?? ai ane kattiya dukin ?

ශශී❤️? 3 years ago ඒක ගොඩක් සන්වේදී නිසා..ගොඩක් අය එහෙම් අත්දැකීම් ලබලා තියෙන නිසා..??

✍️කවිකාරි ✍️ 3 years ago ඒකනම් ඇත්ත අක්කා මමත් දන්න ගොඩක් අය ඉන්නවා ඔහොම උන?

ශශී❤️? 3 years ago ඒකනෙ නන්ගි.?

Dila ???? 3 years ago හ්ම්ම් ඇත්ත ජිවීත කතාවක් ??

✍️කවිකාරි ✍️ 3 years ago Tnx dila ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps