චතූ 3 years ago 99 6 9

Nisadas Image

පැතුමක්

පසුතැවීමක් අද පවා හිත
අද්දරින් එබිකම් කරයි...

ලියා අවසන් නොකළ කවියක්
නෙතු ළගම නැවතී තිබෙයි...

ළබැඳි දෑසක් අතැර ගොළු වූ
මුවග මදහස නොම රැඳෙයි...

සොඳුර නුඹ මා යළිත් දවසක
දොඩමළුව හිනැහිය යුතුයි...!

මම,
චතූ

Comments (9)

Deesha(දීෂා)❤️ 3 years ago අනිවාර්යයෙන්ම අක්කි❤

චතූ 3 years ago ම්...?❤

Naween Perera 3 years ago පැතුම් එලෙසම ඉටු වේවා

✍️කවිකාරි ✍️ 3 years ago Yes of course akka ??

ශශී❤️? 3 years ago ලස්සනයි නන්ගි.❤️

චතූ 3 years ago Thnqq all?

Dila ???? 3 years ago පතන පැතුම් එයයි දිවියේ ❣️

❤️mila❤️ 3 years ago ලස්සනයි චතූ ?❤️

චතූ 3 years ago Thnqq Dila, Mila ❤?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps