❤️mila❤️ 3 years ago 98 5 14

Nisadas Image

ටු සොවුල් මේට්, ?️

පන්තියේ සය මසක් එකටම ඉගෙනුම ලැබුවේ
ඉන් එක් දිනක්වත් නොම මා දෙස බලා සිනාසුනේ
එවිට මා ද ඔබ පිලිබද සිතුවෙ මෙසේ,
ආඩම්බර කොල්ලෙක්යැයි කියා අනේ.... ?

දිනක් ඔබව චාරිකාවෙදි දුටුවේ
එවිට නුහුරු හැගුමකින් මා සිත වෙලා ගියේ
නුබ දෙස බලා මා හදවත සසල වුනේ
නුබෙ ගතිගුන දුටු මා සිත වශීවුනේ..... ?

බසයේ යනෙන විට ඔබ මා සමගම සිටියේ
සුලු මොහොතකින් හොද මිතුරන් වුයේ
නමුත් මිතුරුදම මොහොතකටම සීමා වූයේ
ඔබ මාගෙන් බහ දෙන්නට විමසුයේ..... ?

එය ඇසූවිට මා පුදුම වුනේ
කුමක් කරන්දැයි හදවත නොම කීවේ
ලැජ්ජාවෙන් ඔබ දෙස බල සිනාසුනේ
සිතා බලා පවසන්න කියා නුබ මිතුරන් දෙසට ගියේ....?

සත් දිනකින් මා නුබ හට බහ දුන්නේ
එදින පටන ඔබ මා ආදරයෙන් උන්නේ
නි‍රතුරු මා අසලම සිට මා රැක්කේ
පියාගෙන් පසුව මට ලැබු සෙනෙහසිනේ.....?

අදට වසර දෙකක් ගතවුනේ අපෙ ආලයට
මියෙනා තුරු මෙසේ ඉන්නට නිරතුරු පතමි මම
මැනවින් ඉගෙනගෙන, නුබවද තැනකට රැගෙන
නුබෙ පතිනිය වෙන තුරු ඉවසුම් නෑනේ මට....?

?මිලා??️













Comments (14)

Deesha(දීෂා)❤️ 3 years ago Wooow ලස්සන ආදරයක්... ඒ ආදරණීය බලාපොරොත්තු ඒ විදියටම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

❤️mila❤️ 3 years ago Thank u deesha ?❤️

චතූ 3 years ago ලස්සනයි මිලා❤❤❤

ශශී❤️? 3 years ago හැමදාම ආදරෙන් ඉන්න..ලස්සනයි ?

❤️mila❤️ 3 years ago Thanks chathuu ❤️

❤️mila❤️ 3 years ago Thanks shashi akke ❤️

Nethu 3 years ago Wow .harima lassni?❤️

❤️mila❤️ 3 years ago Thanks nethu ❤️

✍️කවිකාරි ✍️ 3 years ago හැමදාම සතුටින් ඉන්න මගේ බෙස්ටි ?? දෙන්නටම බුදු සරණයි ??

❤️mila❤️ 3 years ago තන්කූ මගේ බෙසිටියෝ ?❤️

Naween Perera 3 years ago ලස්සනයි ❤️

Dila ???? 3 years ago ලස්සනයි ?❤️

❤️mila❤️ 3 years ago Thanks dila ❤️

❤️mila❤️ 3 years ago Thanks naween aiye ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps