✍️කවිකාරි ✍️ 3 years ago 79 3 9

Nisadas Image

...පෙම්වතකුගේ හිතෙන්...

පුරුදු පාරෙම
යනවා මන් අද
මගේ තනිකම හිතේ රන්දා...
දහස් පොදි බැදි
හීන කැන් අද
මගේ විතරක් වූ නිසා...
නුබේ නමටම
පේ වෙලා මන්
මියෙන්නට දින ගණිනවා...
ඉතින් මැණික,,,
ඉන්න තැනකින්
ඇවිත් පලයන්
මියෙන්නට මොහොතක් තියා...
...කවිකාරි...

Comments (9)

චතූ 3 years ago ?❤❤

Deesha(දීෂා)❤️ 3 years ago Ah ? සංවේදී නිසදැසක්

❤️mila❤️ 3 years ago හ්ම්ම් . ලස්සනයි කවිකාරි ?❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ?❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx hamotama ??

Nethu 3 years ago Lassni✨❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx nethu ??

Naween Perera 3 years ago ?❤️

✍️කවිකාරි ✍️ 3 years ago Tnx naween aiya ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps