Nethu 3 years ago 98 5 7

Nisadas Image

~ අමාවක ~

සිත නිවන සඳ එළිය
සැඟව ඔබ කොහෙ ගියෙද
අමාවක ගණ අඳුර
නෙතු දවයි නොකියාම...

රෑ කුමරි පෙති අතර
දොඩමලු වූ ආදරය
සිසි කිරණ රැස් නැතිව
සොවින් තැවෙනා අයුර...

නෙතු හඬන සිත රිදෙන
කටුක එක් මාවතක
පියමැන්න සමනලිය
තවම බලනවා ඈත...?

Comments (7)

ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි ❤️

❤️mila❤️ 3 years ago ලස්සනයි නෙතූ ?❤️

Nethu 3 years ago Tnq Shashi akke, Mila akke??

චතූ 3 years ago ලස්සනයි නෙතූ❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි නෙතූ ❤

Nethu 3 years ago Tnq chathu akke ,deesha akke?❤️

...චූටි... 3 years ago ලස්සනයි අක්කි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps