❤️mila❤️ 3 years ago 95 3 12

Nisadas Image

කොරෝනා ?

නොසිතූ මොහොතක දී නොසිතූ ලෙස උබ ආවා
මුලු ලෝකයක් වසන්ගතයක පැටලූවා
මිනිසුන් මිලියන ගනනක් උබ ලෙඩ කෙරුවා
එයින් දහස් ගනනක් උබ මරුවට දුන්නා....

කවි පද ලීවට, ගී වැල් ගැයුවාට ,
උබට නොඇසෙන බව අප දන්නේය....

නමුත් කෙසේ හෝ ලගදිම දිනක අප
උබ පරදවලා අප ජයගනු නියතමය... ?



(හැමෝම පරිසමෙන් ඉන්න යාලුවනේ ?❤️ )

?මිලා??️



Comments (12)

Nethu 3 years ago Hm .ow Mila akke.oyt parissmin Inna❤️?

ශශී❤️? 3 years ago Oyath parissmin inna nangi..❤️

ශශී❤️? 3 years ago Ah nangida akkada dnne na.?

❤️mila❤️ 3 years ago Thanks shashi, nethu ❤?

❤️mila❤️ 3 years ago මන් මේ අවුරුද්දේ A/L කරනවා. ඔයාලා මට වැඩිය වැඩිමල් ද , බාලයි ද?

ශශී❤️? 3 years ago Aaa nangi kenek ehenm.?❤️

❤️mila❤️ 3 years ago Ehmd ?

ශශී❤️? 3 years ago Oww ?

චතූ 3 years ago ඔයත් පරිස්සමින් ඉන්න නංගි❤

❤️mila❤️ 3 years ago ?❤️

Deesha(දීෂා)❤️ 3 years ago පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ?

❤️mila❤️ 3 years ago Oyth prismen sthutin inna deesha ?❤️ budu saranai oytth ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps